සියලු ආර්ථික මධ්‍යස්ථාන ලබන 9 - 10 යළි විවෘතයි


(සුජිත් හේවාජුලිගේ )

දිවයින පුරා සියලු ආර්ථික මධ්‍යස්ථාන සහ පෑලියගොඩ මැනින් වෙළෙඳපොළ ලබන 9 සහ 10 දිනවල විවෘත කෙරෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය

පාරිභෝගික ජනතාවගේ අවශ්‍යතා සැපිරීම සඳහා මෙම තීරණය ගත් බවද හෙතෙම සඳහන් කළේය.