සිම්බාබ්වේ කඩුලූ 3 ට 57 යි
සිවුවැනි විස්සයි20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ශ‍්‍රී ලංකා පිල සහ සිම්බාබ්වේ පිල අතර හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ ජයග‍්‍රහණය ස`දහා ලකුණු 183 ක ඉලක්කය හඹායන සිම්බාබ්වේ පිල ඕවර 10 ක් අවසන් වන විට කඩුලූ තුනක් දැවී ලකුණු 57 ක් රැස්කර සිටියේය.
ශ‍්‍රී ලංකාව ඕවර 20 කදී කඩුලූ 4 ට 182 (ඩිල්ෂාන් මුණවීර 17, තිලකරත්න ඩිල්ෂාන් 39, මහේල ජයවර්ධන 13, කුමාර් සංගක්කාර 44, ජීවන් මෙන්ඩිස් නොදැවී 43)
සිම්බාබ්වේ ඕවර 10 කදී කඩුලූ 3 ට 57 (හැමිල්ටන් මැසකඞ්ෂා 20, විසි සිබන්ඩා 11, එල්ටන් චිගුම්බුරා නොදැවී 10, අජන්ත මෙන්ඩිස් 3/3)

