සිනහවෙන් ඔලිම්පික් දිනා ගෙදර එති By None // 2012 අගෝ 15 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලන්ඩන් ඔලිම්පික් තරගාවලියට සහභාගී වූ සුපිරි ක්‍රීඩකයින් පිටුපස පවා පුහුණුකරුවන් සිටි බවත්, තමනට පුහුණුකරුවන් නොසිටීම දැඩි මානසික බලපෑමකට හේතුවූ බවත් ලන්ඩන් ඔලිම්පික් ගොස් හිස් අතින් ගෙදර ආ ශ්‍රී ලංකික ක්‍රීඩකයෝ කටුනායකදී පැවසූහ. ක්‍රීඩකයන් හතෙන් දෙකක් ඔවුන් සමග නොආහ. අඩුපාඩු මගහරවාගෙන හොඳ පුහුණුවක් ලැබ මීළඟ තරඟවලදී ලංකාවට පදක්කම් දිනාදීම තම උත්සාහය බවද ඔවුන් කීහ. ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟවලින් ජය නොලැබුණත් ඔවුන්ගේ සිනහව ඔලිම්පික් ගම්මානයේ බොහෝ දෙනාගේ සිත්ගත් බව අපේ ලන්ඩන් වාර්තාකරු තිස්ස මඩවල කියයි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත