ශ්‍රීලාංකික චිත්‍ර ශිල්පීන් රැසකගේ එකතුවෙන් පවත්වන චිත්‍ර ප්‍රදර්ශනයක් කොළඹ ලයනල් වෙන්ට් කලා ගාරයේදී ආරම්භ විය
සිත්තරු ඇඳිරූ මැයෙන් නම් කර ඇති මෙහිදි විවිධ මාධ්‍ය මගින් නිමවූ චිත්‍ර ප්‍රදර්ශනයට තබා තිබු අතර
ලොව දුලභ සිතුවම් ද මෙහිදී ප්‍රතිනිර්මාණය කොට ප්‍රදර්ශනයට තබා තිබිණි
ජාතික චිත්‍ර කතා පදනම විසින් ප්‍රදර්ශනය සංවිධානය කළේය
ප්‍රදර්ශනය නරඹන ප්‍රේක්ෂිකාවෝ
සිතුවම- දීගොඩ කුමාර
සිතුවම - රංගන ශිල්පි මහින්ද පතිරගේ
සිතුවම - රංගන ශිල්පී මහින්ද පතිරගේ
සිතුවම - ජානක ඉලුක්කුඹුර
සිතුවම - රංගන ශිල්පි මහින්ද පතිරගේ
සිතුවම - හේමන්ත වරකාපිටිය
සිතුවම - රංගන ශිල්පී මහින්ද පතිරගේ
සිතුවම - හේමන්ත වරකාපිටිය
සිතුවම- ජනක රත්නායක
සිතුවම - නිලන්ත පී විදානආරච්චි