සිග්නල් නැතිව දුම්රිය නවතී


රාගම හා වල්පොළ අතර දුම්රිය හතක් නතර වී ඇත. කාර්යාල සේවකයෝ ඇතුළු මගීහූ සිය දහස් ගණනක් අපහසුවට පත් වී සිටිති. සිග්නල් ප‍්‍රමාද දෝෂයක් මීට හේතුව වීය.