සිකුරු සංක්‍රාන්තිය දිගාමඩුල්ලට By None // 2012 ජුනි 06 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} සිකුරු ග්‍රහයා සූර්යයා හරහා ගමන් කිරීම අද අලුයම 3.29ට ආරම්භ විය. අපට රටට සූර්ය උදාව උදේ 5.55 ආරම්භවී එතැන් සිට උදේ 10.20 වන තෙක් සිකුරු ග්‍රහයාගේ සංක්‍රාන්තිය දැක බලා ගැනීමට අවස්ථාව උදා විය. අම්පාර කලාප අධ්‍යාපන කාර්යාලයේ විද්‍යා අංශය අම්පාර රජවැව තාවුල්ලේදී පාසල් සිසුන් පන්දහසකට එම අතිශය දුර්ලභ අවස්ථාව දැකත බලා ගැනීමට අවස්ථාව උදාකර දුන්නේය. බණ්ඩාරවෙල දයා සිරි පෙරේරා මහතාගේ සම්පත් දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත