සිකුරාදාට කම්කරු කාර්යාලය වසයි


(යොහාන් භාසුර)

රජයේ වියදම් අඩුකිරීමේ පියවරක් ලෙස ලබන 3 වැනිදා සිට සෑම සිකුරාදාම කම්කරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය සහ දිස්ත්‍රික් කාර්යාල වසා තැබීමට තීරණය කළ බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

එම කාර්යාල වසා තැබීමෙන් සිකුරාදා දිනවල සේවක අර්ථ සාධක සහ සේවක භාරකාර අරමුදල්වල කටයුතු සිදුනොවේ.