සිංහල පොතක් පැරිසියේ දී දොරට වඩී
පැරීසියේ ධම්මචක්ක බෞද්ධ විහාර දහම් පාසල් ගුරුවරියක වන දිල්රුක්ෂි රත්නායකගේ පුනරාලෝකය නම් කුළුඳුල් නව කථාව ජූනි 23 වැනි සෙනසුරාදා සවස 5ට විහාරස්ථාන ශාලාවේ දී එළිදැක්වීමට යයි. කෝ.ආනන්ද හිමියනට ග්‍රන්ථයේ ප්‍රථම පිටපත පිළිගැන්වීමට ද නියමිතය.

