කසිප්පු බෝතල් දෙසියක් සහ කසිප්පු පෙරීමට ගන්නා දගරයක් සමග යුද හමුදාවේ විශේෂ කාර්‍ය බලකායේ මුලතිව් විශ්ව මඩු කදවුරේ සේවය කරන සැරයන් වරයෙක් සහා ඔහුගේ බිරිද මහ කුඹුක්කඩවල ඔහුගේ නිවසේදී අද අත් අඩංගුවට ගත් බව මුන්දලම පොලීසිය කියයි.