සැඩ සුළඟින් දෙදෙනෙක් මරුට


අද අළුයම ඌරුබොක්කේ හා තිහගොඩ ගස් හා විදුලිමාර්ග කඩා වැටී දෙදෙනකු මියගොස් දෙනියාය හා කොටපොල ගෙවල් කිහිපයක් කැඞී පවුල් හැටනවයක් පීඩාවට පත්වී සිටිතියි මාතර දිස්ත‍්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.