සැකකරු වෙඩි කා මැරේ


මිනීමැරුමක් සම්බන්ධයෙන් ඇපපිට සිටි  තරුණයකු කරන්දෙනිය කටුවලදී වෙඩි තබා මරා දමා ඇතැයි පොලිසිය කියයි.