සාලින්දගේ ජීවිතයට අනතුරක් නෑ
මධ්‍යම පළාත් සභාපති සාලින්ද බණ්ඩාර දිසානායක ඔහුගේ ගොවිපළේ සිට රෝහලට රැගෙන ආ බවත්, ඔහුගේ ශුසුම්නාවට හානි සිදුවී නැති බවත්, එහෙත් දැඩිසත්කාර ඒකකයට ඇතුල් කර ඇති බවත් මහනුවර රෝහල කියයි.
ඔහු සිටි කටුමැටි ගෙයි ඉහළින් තංගුස් පටක් එල්ලෙමින් තිබූ බව පොලීසිය කියයි.
එහි ගිය කිසිවකු ඔහුගේ දෙපයින් ඉහළට උස්සා ඔහුට උදව් කර ඇතැයි ද පොලීසිය කියයි.
සාලින්ද දිසානායක මහතා උසස් අධ්‍යාපන ඇතැමි එස් බී දිසානායකගේ සහෝදරයකි.

