සාමවිනිසුරු පටි ගැලැවේ.
සාමවිනිසුරන්ගේ මානවහිමිකම් සංවිධානය නමින් ආයතනයක් පිහිටුවා සාමාජික මුදල් වංචා කලැයි කියන සාමවිනිසුරු වරයෙක් අධිකරණ අමාත්‍යාංශය විසින් ඉවත් කරනු ලැබීය.
හලාවත නයිනමඩමේ ඞී.එස්.ජයන්ත කළුබෝවිලගේ පදවියෙන් ඉවත්කිරීමට තවත් හේතුවක් වී ඇත්තේ සාමවිනිසුරනට සම්මාන දීමට හා රට යෑමට වීසා දෙන බවකියා මුදල් වංචා කලැයි කියන සිද්ධියක් බවත් මාරාවිල උසාවියේ නඩුවකින් ඔහු වැරැදිකරු වූ බවත් අමාත්‍යාංශය කියයි.

