සාමනේර හිමි රිමාන්ඩ්


ඇල්පිටිය කළුකන්දගොඩ සරණංකර  විහාරාධිපති වෑත්තෑවේ පඥාකිත්ති හිමියනට පිහියකින් කපා බරපතල තුවාල කළැයි සැකපිට එම විහාරස්ථානයේම කුරුදුගහහැතැක්මේ ප්‍රඥාසාර සාමනේර භික්ෂුව ඇල්පිටිය වැඩබලන මහේස්ත්‍රාත් මුනිදාස හාල්පන්දෙණිය මහතා විසින් ලබන 31 වැනිදා තෙක් රිමාන්ඩ් කරනු ලැබීය.