සාමණේර හිමි කෙලෙසා වසර 36ක් හිරේ


පැවිදිව සිටිය දී සාමණේර හිමිනමක් අපහරණය කළ ඇඹිලිපිටියේ පුද්ගලයකුට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් පී.රණසිංහ මහතා බරපතල වැඩ සහිත 36 අවුරුදු සිර දඬුවමක් ද දඩ හා වන්දි ද නියම කෙළේය. දඩය රුපියල් විසි දෙදහස් පන්සියකි. සාමණේර හිමිට වන්දිය රුපියල් පනස් දහසකි.