ඇල්පිටිය පාසලක සිසුන් දෙපරිසක් ඇල්පිටිය බස් නැවතුම් පොළේදී බයිසිකල් චේන්ද, අතැතිව ගුටි බැට හුවහාරු කර ගත්හ. බාහිර පිරිසක් ද ඊට එක් වූ බව නගර වැසියෝ කියති.
අපොස සමාන්‍ය පෙළ විභාගය ලියා අවසන් කර සිටි සිසුන් මීට එක් වූ බව ඇල්පිටිය පොලීසිය කියයි. පොලීසි මැදිහත් නොවූයේ නම් සිද්ධිය බරපතල වන්නට තිබූ බව ද පොලීසිය කියයි.