සාතන්ගේ අඩවිය


බ්‍රසීලයේ රියෝ ද ජැනෙයිරෝ නුවර ආසන්නයේ ඇති දුප්පත් ගම්මානයකි. එහි ජිවත්වන වයස අවුරුදු හතරත් පහළොවත් අතර  කුඩා පිරිමි දරුවන් 1991 සිට අතුරුදන් වීමට පටන්ගනී.

42 වැනි දරුවා ද අතුරුදන් වීමෙන් පසු ලැබෙන පැමිණිල්ලක් අනුව පොලිස් පරීක්ෂණ ඇරැඹේ. කුරිරු ආසවන්ගෙන් පිරි මිනීමරුවකුගේ නොනිමි ආශාවන්ට ගොදුරු වූ කුඩා දරුවන් 42 දෙදෙනෙකුට අත් වූ ඉරණම අළලා සැකසු සාතන්ගේ අඩවිය හයවන කොටස මේ විඩියෝවෙන් දැක ගත හැකිය.