ස්වාසිලන්ත රජු ලංකාවේ By None // 2012 අගෝ 13 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ස්වාසිලන්තයේ තෙවැනි මිස්වාති රජු සහ ඊන්කෝ ෂිකාට් බිසව ඇතුළු රාජකීය දූත පිරිස තෙදින නිල සංචාරයක් සඳහා විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියහ. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශේෂ ප්‍රභූ අංගනයේ දී රජතුමාට ගුවන් හමුදා උත්තමාචාර පිරිනැමිණි. විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් සහ නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා ඇතුළු මැති ඇමැතිවරු විසින් ඔවුහු පිළිගනු ලැබූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත