ස්කොට්ලන්ත පන්සලේ තුන් නමක් වස් වසති By None // 2012 අගෝ 16 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} පසුගිය දා දස වසරක් සැපිරූ ස්කොට්ලන්තයේ එකම බෞද්ධ විහාරයේ මෙවර තුන් නමක් වස් වසති. එක්සත් රාජධානියේ ප්‍රධාන සංඝනායක කඹුරාවල සිරි රේවත නාහිමි, බෙල්ලන ශ්‍රී ධර්මපාල මහා පිරිවෙණෙහි නියෝජ්‍ය පරිවේනාධිපති මතුගම පාලිත හිමි සහ කට්ටකඩුව පුරාණ විහාරයේ විහාරාධිකාරි දෙනගම ධම්මාරාම හිමිවරු වස් විසීමට ශ්‍රී ලංකාවෙන් වැඩම කළහ. විහාරස්ථ දායක සභාව වෙනුවෙන් අමිත් මුදලිගේ මහතා වස් ආරාධනාව කෙළේය. ලොව ප්‍රකට වාදන ශිල්පියකු වන මාටින් ටේලර් සහ මනෝ වෛද්‍ය අලිස්ටේයර් කෙලී ද එම අවස්ථාවට එක් වූහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත