ස්කොට්ලන්ත කඨින පින්කම මහා ඉහළින් By None // 2012 නොවැ 14 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ස්කොට්ලන්ත බෞද්ධ විහාරයේ කඨින පින්කම මහා බ්‍රිතාන්‍යයේ සංඝ නායක ග්ලාස්ගෝ විශ්ව විද්‍යාලයයේ කථිකාචාර්ය කඹුරාවල සිරි රේවත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ලන්ඩන් විහාරවාසි කොන්වැවේ අරියරතන තේම්ස් බෞද්ධවිහාරයේ කහන්තේවෙල චන්ද ජෝති, පුලස්තිගම ධම්මකුසල, කරවිලකොටුවේ ධම්මතිලක , මතුගම පාලිත, දෙනගම ධම්මරාම හිමිවරු පින්කමට වැඩම කළහ. ඇබර්ඩීන්, එඩින්බරා, ස්ටර්ලින්, ඩන්ඩි, ඉන්වර්නස් පළාත් හි ශ්‍රී ලාංකිකයෝ ද බුදුදහම වැළඳ ගත් ස්කොට්ලන්ත ජාතිකයෝ ද පින්කමට එක් වූහ. කේම්බ්‍රිජ් පදිංචි සරත්චන්ද්‍ර යුවළ විහාරයට මෝටරියක් පරිත්‍යාග කළහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත