සහිරා විදුහලට 42-0 ක ජයක්
අන්තර් පාසල් ‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘සී’ කාණ්ඩයේ රත්මලාන ගුවන් හමුදා ක‍්‍රීඩාංගණයේදී අද (11) පැවැති තරගයේදී මරදාන සහිරා විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 42-0 කින් පානදුර රාජකීය විදුහල පරාජය කිරීමට සමත් වූහ.

