සල්ලාල ලාංකිකයා කුඩු සමග අල්ලයි
දුම්රියේ යමින් සිටි දකුණු ඇමෙරිකා තරුණියකට අතවර කරන්නට ගිය ශ්‍රී ලාංකිකයෙක් ඉතාලියේ ජිනෝවා පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ඉතාලියේ පදිංචි ලාංකිකයාගෙන් බේරී දුම්රිය නියාමකට කළ පැමිණිල්ල අනුව පොලිසිය ආයේය. ඔහු ළඟ තිබී හෂීස් මත් ද්‍රව්‍ය කෑලි නවයක් හා සොරකම් කළැයි සිතිය හැකි රන් බඩු වගයක් ද සොයාගෙන ඇත.

