සරසවියේ තව පිරිසක් විරෝධයේ


විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයෝ වෝඩ් පෙදෙසෙ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපට අද උද්ඝෝෂණයක් කළහ. ඔවුහු වැඩි වැටුප් ඉල්ලති.