සරසවි සේවකයෝ අදත් වීදි බසිති. By None // 2012 ජුනි 20 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ අද කොළඹ විශ්ව විද්‍යාලයේ සිට වෝඞ් පෙදෙසේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දක්වා විරෝධතා පාගමනින් පැමිණියහ. සියලූම විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයෝ ඊට එක්වූහ. වැටුප් වැඩිවීම් ඇතුළු ඉල්ලීම් තුනක් මත ඔවුන් වැඩවරා අදට දින 16කි. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත