සරසවි සිසුවා වැවේ ගිලෙයි ?


කන්තලේ  වෙන්ඩ්‍රාසන් වැවේ  ඔරු  පදිමින්  සිටි කොළඹ  විශ්ව විද්‍යාලයේ  නිති පිඨයේ  සිසුවෙක්   ඔරුව  පෙරලි  අතුරුදන්  විය.සිසුහු  තිදෙනෙක්  බේරා ගනු  ලැබුහ. මෙම සිසුන්   කන්තලේ  ආවේ   මගුල්  ගෙදරකට යැම සඳහාය.