සරසවි පිවිසුම් ලකුණු 25ට පෙර


පසුගිය අපොස උසස් පෙළ විභාගයේ ඉසෙඩ් ස්කෝර් කඩඉම් ලකුණු ලබන 25 වැනි දිනට පෙර ඉදිරිපත් කරන බව විභාග කොමසාරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට අද දැන්වීය.