සරසවි පහක් මාතර උද්ඝෝෂණයේ


ඉසෙඞ් ස්කෝර් කඩඉම් ලකුණු ක‍්‍රමයෙන් පීඩාවට පත් සිසුනට සහනයද සරසවි ඇදුරු වර්ජනයට වහා විසඳුම්ද නිදහස් අධ්‍යාපනය කඩාකප්පල් නොකරන ලෙසද ඉල්ලමින් රුහුණු, කැලණි, පේරාදෙනි, සබරගමුව හා රජරට සරසවි සිසුහු මාතරදී අද උද්ඝෝෂණයක් කළහ.