සරම්ප රෝගින් සංඛ්‍යාව ඉහල යමින් තිබෙන බැවින් ජූලි මස පස් වැනිදා විශේෂ සරම්ප ප්‍රතිශක්තීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. දැනට ලබාදෙන එම්.එම්.ආර්.එන්නතට අමතරව මාස හයත් දොළහත් අතර දරුවන්ට එදින විශේෂ එන්නතක් ලබාදීමට අමාත්‍යාංශය තීරණය කැර තිබේ. වෛද්‍යවරු පවසන්නේ මින් ඉහත සරම්ප රෝගය වැළඳී ඇති දරුවන්ට ද මෙම එන්නත ලබාදිය යුතු බවයි.