සයිටම් සම්බන්ධ විශේෂ සාකච්ඡාවක්


(රංජන් කස්තුරි)

සයිටම් ආයතනය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ඇතුළත් ජනාධිපති ලේකම් නිකුත් කළ නිවේදන පිළිබඳ හදිසි සාකච්ඡාවක් මේ වනවිට කොළඹ ජනාධිපති කාර්යාලයේ පැවැත්වේ.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සහ ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර එම සාකච්ඡාව සිදුකෙරේ.