සමීර - ශ්‍යාමලී පාපැදි තරග ජයගනිති


38 වැනි ජාතික මහ කී‍්‍රඩා උළෙලේ පාපැදි පිරිමි තරගය ජයගැනීමට ඌව පළාතේ සමීර චතුරංග සමත් විය. බස්නාහිර පළාතේ නිලූකා ශ්‍යාමලී කාන්තා පාපැදි තරගය ජයගත්තාය. පාපැදි තරගය (පිරිමි) 1 සමීර චතුරංග (ඌව - පැ 3 වි 34 තත් 37) 2 ඉෂාන් ලසිත සඳරුවන් (වයඹ - 3:34.37) 3 සුමේධ රංගන (රතුරු මැද - 3:34.37) 4 කේ.ජී,ඒ.පී. ජයලාල් (දකුණ - 3:34.377) 5 එස්.එච්. ප‍්‍රදීප් කුමාර (ඌව - 3:34.37) 6 සුධීර නිලංග (බස්නාහිරු - 3:34.37) 7 ආර්.එස්.සී. ප‍්‍රනාන්දු (වයඹ - 3:36.22) 8 ජීවන් ජයසිංහ (බස්නාහිර - 3:38.51) 9 ජේ.එන්. සුමනවීර (සබරගමුව - 3:38.51) 10 ආසිරි කැලූම් (බස්නාහිර - 3:38.51) පාපැදි තරගය (කාන්තා) 01 ඊ.ඒ. නිලූකා ශ්‍යාමලී (බස්නාහිර පැ2 වි 30 තත් 24) 02 ඩබ්.කේ. පුෂ්පාරාණි (දකුණ පැ.2:30.24) 03 ටී. නිරෝෂනී පෙරේරා (වයඹ පැ.2:30.24) 04 ඞී.එච්. සුමනවීර (සබරගමුව පැ.2:30.24) 05 ඒ. මධුශානි සුමනවීර (සබරගමුව පැ.2:30.24) 06 යූ.ඞී. ශ‍්‍රියාලතා වික‍්‍රමසිංහ (උතුරු මැද පැ.2:30.24) 07 සී.එස්.කේ. වික‍්‍රමගේ (දකුණ පැ.2:30.24) 08 එස්.එම්.ඩි, කාංචනා ලක්මාලි (බස්නාහිර පැ.2:30.24) 09 ඒ.එම්. දිනේෂා දිල්රුක්‍ෂි (වයඹ පැ.2:30.24) 10 පී.ඒ.එස්. ප‍්‍රියදර්ශනී (සබරගමුව පැ.2:30.24) කිලෝමීටර් 141.3 දුරැති පිරිමි පාපැදි තරඟයේ ප‍්‍රථම ස්ථානය දිනූ ඌව පළාතේ සමීර චතුරංග (මැද) දෙවන ස්ථානය දිනූ වයඹ පළාතේ ඉෂාන් ලක්‍ෂිත සඳකැළුම් (දකුණේ) සහ තුන්වන ස්ථානය දිනූ උතුරු මැද පළාතේ සුමේධ රංගන (වමේ) කිලෝමීටර් 75.4 ක් දුරැුති කාන්තා පාපැදි තරගයේ ප‍්‍රථම ස්ථානය බස්නාහිර පළාතේ නිලූකා ශ්‍යාමලී (මැද) දෙවන ස්ථානය දිනූ දකුණු පළාතේ ඩබ්ලිව්.කේ. පුෂ්පරානි (දකුණේ) සහ තෙවන ස්ථානය දිනූ වයඹ පළාතේ නිරාෂනී පෙරේරා (වමේ)