සමිඳුණි අවසරයි යන්නට ගමට මට


මහනුවර ඓතිහාසික ඇසළ  පෙරහරේ සදාතුක කරඬුව වැඩම කරවීමේ කාර්ය අවසන් වීමෙන් පසු නැඳුන්ගමුවේ රාජා හස්තිය මහනුවරින් පිටත් වීමට පෙර දළදා සමිඳුන් වැඳ පුදා ගත්තේය.

මහනුවර අපෙ පෙරවරුවේ ගමන් ආරම්භ කළ රාජා සිය ගම් ප්‍රදේශයට ළඟා වන්නට දින 10ක පමණ කාලයක් ගත වන බව රාජා බලාගන්නා කළු මාමා පවසයි.

(ජේ.ඒ.එල්.ජයසිංහ)