සමිති නායක වාහනවලට ඇණ By None // 2012 සැප් 13 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} දින 70ක් තිස්සේ වර්ජනයේ යෙදී සිටින සරසවි ඇදුරන්ට සහය දැක්වීම සඳහා අද කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරයේ දී පැවති ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිත සමුළුවට සහභාගී වූ වෘත්තීය සමිති නායකයන්ගේ වාහන රෝදවලට ඇණ සහිත ලී කැබලි තබා තිබූ බව වෘත්තීය සමිති නායකයෝ කියති. සමුළුව අවසන්වී නැවත වාහන තිබූ ස්ථානයට එද්දී යකඩ ඇණ සහිත පොලු තබා තිබූ බව දුටු බවත්, ඇතම් නියෝජිතයන්ගේ වාහන රෝදවලට ඒ මගින් හානි සිදුවූ බවත්, මෙම සංවිධානාත්මක ක්‍රියාව දැඩි පිළිකුලෙන් හෙලා දකින බවත් වෘත්තිය සමිති නායකයෝ පවසති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත