සමන්තභද්‍ර බණ ඇන හිටී By None // 2012 ජුලි 01 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} බුදුන් වහන්සේගේ සැබෑම දේශනාව මැයෙන් පෝද්දල අටේ කණුවේ කාසිදෙණියේ වත්තක බණකට වඩිමින් සිටි සිරි සමන්තභද්‍ර (විද්‍යාවේදී පිටිදුවේ සිරිධම්ම) හිමියන් ආපසු හරවා යැවීමට මහා සංඝරත්නය ද ගම්වැසියෝ ද සමත් වූහ. සිරිධම්ම හිමියන් බුදු බණ විකෘති කරතියි ගැමියෝ කියති. සිරිධම්ම හිමියන් සමග ආ පෞද්ගලික ආරක්ෂකයන් පිරිසක් හා ගැමියන් අතර බහින්බස්වීමක් හටගත් බවත් ආරක්ෂකයන් කිහිපදෙනකුට එහිදි පහරදි ඇති බවත් කියති. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත