සබරගමුවේ පැයක උද්ඝෝෂණයක්


මහා ශිෂ්‍ය සංගමය අහෝසි කර දින 209ක් ගත වීම, සිසුන් 16 දෙනකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීම හා සිසුන් 62කුගේ පංති තහනම හා පෞද්ගලික අධ්‍යාපනයට අනුබල දීම වැනි කරු මත සබරගමු විශ්ව විද්‍යාල සිසුහු අද කෑම පැයේ දී උද්ඝෝෂණයක් පැවැත්වූහ.