සබරගමුවත් සන්ධානෙට
එක්සත් ජනතා නිදහස් සන්ධානය වැඩි ඡන්ද 201,857 සබරගමුව පළාත් සභාව ජයග්‍රහණය කැර ඇත. ඔවුන් හිමිකරගත් මන්ත්‍රීධුර සංඛ්‍යාව 28 කි.
එක්සත් ජාතික පක්ෂය ඡන්ද 286,857ක් ලබාගෙන ආසන 14ක් ද, කම්කරු කොංග්‍රසය ඡන්ද 25,985ක් ලබාගනිමින් ආසන දෙකක්ද හිමිකරගෙන ඇත.

