සබරගමුවට දෙමළ පක්ෂ තුනක සංධානයක්?
ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොංග්‍රසයත්, මනෝ ගනේෂන් මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණත්, කඳුරට ජනතා පෙරමුණත් සබරගමු පළාත් සභා ඡන්දයේ දී එකට එක් වී තරග කිරීමට යතියි දේශපාලන ආරංචි මාර්ග කියයි.

