සබරගමු සිසුවාට මහ රෑ ප්‍රහාරයක්


 

පොලිසියෙන් යැයි කියමින් සබරගමු සරසවි සිසුවකුගේ නවාතැන්පොළට අද (07) අලුයම 2.30 ට පමණ  ආ පිරිසක්  ඔහුට එල්ල කළ ප්‍රහාරයකින් තුවාල ලබා  බලංගොඩ රෝහලට ඇතුළු කළ බව  ශිෂ්‍ය එකමුතුව කියයි.

මේ සිසුවාගේ ශිෂ්‍ය භාවයද සරසවියෙන් පසුගිය දා අත්හිටුවා තිබිණි.