සබරගමු ලොක්කෙක් සභාපති හාමදුරුවන්ටත් බොරු කියලා
ඇඹිලිපිටිය නගරයේ සංවර්ධනයට රුපියල් කෝටියක් දෙන බව කියා සබරගමු පළාත් සභාව විසිරවීමට පෙර එහි හිටපු ප‍්‍රධානියකු තමා රැවටී යයි ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති වේවැල්දූවේ ඥානප‍්‍රභ හිමියෝ කියති. ඒ ප‍්‍රතිඥාව නිසාම මේ පුද්ගලයාට මහා ඇමැති අපේක්ෂකත්වය දිය යුතු බව කියන ලියැවිල්ලකට අත්සන් කළ බවද ඒ හිමියෝ ඇඹිලිපිටියේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී කීහ.

