ඕස්ටේ‍්‍රලියාවේ උතුරු ක්වින්ස්ලන්තයේ කෑන්ස් ප‍්‍රදේශ වැසියනට සූර්ය ග‍්‍රහණ අද උදේ දැක ගත හැකිවිය.
තාරකා විද්‍යාඥයෝ ද, මාධ්‍යවේදීහු ද, ගවේෂකයෝ ද එහි වූහ.
ශ්‍රී ලාංකිකයන් වැඩිපුර වෙසෙන මෙල්බර්න් නුවරට සූර්ය ග‍්‍රහණය දිස්වූයේ චන්ද්‍රයාගේ සෙවනැල්ලෙන් අටෙන් එකක් පමණ වැසී ගිය සූර්යයෙකි.
