සන්නාලියා අභිරහස් ලෙස මැරිලා


හෝමාගම මාගම්මන ටේලර්වරයකු සිය කාමරයේ මියගෝස සිටි බව පොලිසිය කියයි. ඔහු ළඟ කඩුවක් ද තිබූ බවත් මරණය ගැන සැකයක් පවතින බව ද පොලිසිය කියයි.