සන්ධාන අධාරකරුවන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් නිකවැරටිය හුළුගල්ලේදී වාහන දෙකකට හා නිවසකට බරපතල අලාභ හානී සිදු වී ඇතැයිද සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය කියයි.
ජොහාන් ප්‍රනාන්දු හා නිලන්ත සුපුන් රාජපක්ෂ යන මහත්වරුන් ආධාරකරුවන් අතර මේ ගැටුම සිදු වී ඇතැයි කියති.