සන්ධාන මන්ත්‍රීහු ජාඇළ අය වැය ඇළට දමති
ජාඇළ නගර සභාවේ 2013 අය වැයට විරුද්ධව, පාලක එක්සත් ජනතා නිදහස් සංධානයේ ම මන්ත්‍රීවරු සිවු දෙනෙක් ඡන්දය ප්‍රකාශ කර වැඩි ඡන්ද දෙකකින් පාරජයට පත් කළහ. සභාපතිවරයා ද තවත් එක් නාගරික මන්ත්‍රීවරයෙක් ද අයවැයට ඡන්දය දුන්හ.

