සන්දේශය


 

  • ගලේවෙල හෝටලයක පැවැති මංගල සාදයක් අතර තුර ඇති වු ගුටි බැට හුවමාරුවකින් 63 හැවිරිදි සිව් දරු පියකු මිය ගොස් ඇතැයි ගලේවෙල පොලීසිය කියයි. සැකකරුවෙක්  අත්අඩංගුවට ගනු ලැබ සිටී.
  • ගලේවෙල නගරයේ ගංජා විකුණන ගැහැණියකට දීම සදහා ගංජා පැකට් 49 ක් රැගෙන ගිය ත්‍රිරෝද රියදුරකු එම රිය ද සමග අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලීසිය කියයි.

කාංචන කුමාර ආරියදාස