සන්දේශය


  • ඉන්දු ලංකා ධිවර ගැටළු සාකච්ඡා කිරීම සඳහා බ්‍රහස්පතින්දා (13) නියමව තිබු සාකච්ඡා තමිල්නාඩු නියෝජිතයන්ගේ ඉල්ලීම් අනුව  දින නියමයකින් තොරව කල් තැබු බව  ධීවර ඇමැති රාජිත සේනාරත්න මහතා කියයි.
  • දෙවුන්දරින් මුහුදු ගිය ධිවරයෝ පස් දෙනෙක්  චෙන්නායි වෙරළට ඊසාන දිගින් නාවික සැතපුම් හැත්තෑවක් ඈත මුහුදේදී ඉන්දියා වෙරළාරක්ෂකයන් විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.