සන්දේශය


  • දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුදුගහ හැතැක්ම සහ වැලිපැන්න අතර දී ලොරියක් උඩු අතට පෙරැළි රියදුරාත් සහයකයාත් බරපතල තුවාල ලදහ.එම මාර්යේ ඒ අසල අනෙක් මං තීරුවේද තවත් ලොරියක් පෙරැළි  ඇත.

 

  • පන්තියට ගුරුවරයකු නැතැයි බලපිටිය රේවත විදුහලේ  හතර වැනි පෙළ සිසුහු මව්පියන්ද සමඟ එක්ව බලපිටිය බස් නැවතුම් පොළ අසල අද උද්ඝෝෂණයක් කළහ.

 

  • කොළඹ කොටුවේ බස් දෙකක් හැපී  15 දෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළු කරනු ලැබුහ.

 

  • අනුරාධපුර වෙම්බු වැව පාර මඩ වගුරක් වී ඇතැයි ප්‍රදේශවාසිහු පවසති.