සද්ධාතිස්ස මධ්‍යස්ථානයේ වස් වසන්න අට නමක් By None // 2012 අගෝ 03 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලන්ඩනයේ ශ්‍රී සද්ධාතිස්ස අන්තර් ජාතික බෞද්ධ මධ්‍යස්ථානයේ මෙවර භික්ෂූහු අටනමක් වස් වසති විහාරාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී අධිකරණ නාහිමි, ආචාර්ය හාඳුපැල්පොළ මහින්ද නාහිමි, ආචාර්ය ඌරුගමුවේ වංගීස හිමි, නේපාලයේ නන්ද හිමි, වස්කඩුවේ සුබෝධි හිමි, කහටරූප්පේ වජිර හිමි, නේපාලයේ තිස්ස හිමි හා නේපාලයේ සුමන හිමි වස් වසන හිමිරුය. ඩල්සි ගෞතමදාස හා සුරිය වීරකෝන් පවුල්වල සාමාජිකයෝ ද දායක කාරකාදිහු ද වස් ආරාධනා කළහ. Facebook Twitter Google+ Recommended Articles සුළිකුණාටුව කතරගම යට කරද්දී දෙවියන් අහක බැලුවේ ඇයි මිහිමත ‘පිටසක්වළ’ ලෝකයෙන් නම ලැබූ ‘දිට්වා’ සැඩපහරට ගිය දියණිය සොයා තාමත් පොළව හාරන කන්දකැටිය ගම්මානයේ අම්මා සියක් වසක් සපුරන ගුවන් වදුලියේ යසෝ ගීතය ගමක් බේරාගත් ටිබෙට් හිමියෝ විස්සයි 20 එතරම් ලෙහෙසි නැත