සදර්ලන්ඩ් ක‍්‍රීඩා සමාජ ක‍්‍රීඩා සැණකෙළිය 22 දා
කඩුගන්නාව සදර්ලන්ඞ් ක‍්‍රීඩා සමාජයේ වාර්ෂික ක‍්‍රීඩා සැණකෙළිය මේ මස 22 වැනිදා පෙරවරු 8 සිට කඩුගන්නාව දුම්රිය සමාජ ක‍්‍රීඩාංගණයේදී පැවැත්වේ.
ක‍්‍රීඩා උළෙල අවසානයේදී එම සමාජයේ සාමාජිකයන් අතර සුහද හමුවක් කඩුගන්නාව රොක් විව් හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
සදර්ලන්ඞ් ක‍්‍රීඩා සමාජයේ සාමාජික සාමාජිකවන්ට මෙම අවස්ථාවට සහභාගිවන ලෙස සංවිධායක කමිටුව දන්වා සිටියි.

