සතොස සභාපතිට වරෙන්තු


කොළඹ වෝක්ෂෝල් වීදීයේ සතොස මුලස්ථානයේ ගින්න සම්බන්ධයෙන් එහි ආරක්ෂක කැමරා රූප රාමු භාර නොදුන්නේ ඇයිදැයි හේතු දැක්වීම සදහා සතොස සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දුට වරෙන්තු නිකුත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.  

මෙම කැමරා රූප රාමු ලබාදෙන ලෙස අධිකරණය මීට පෙර සතොසට දන්වා තිබුණත් සතොස  එය  ඉටු නොකළ බව පොලීසිය අධිකරණයට දැන්වීය