සතුන් මරන්න නකල්ස් ගිනි තබති


නකල්ස් කරගස්තැන්නේ පතන කැලේ අක්කර දහයක් ගිනි තබා වනසා ඇතැයි ලග්ගල අඩවි වන කාර්යාලයය කියයි. සතුන් දඩයමට මෙසේ කැලෑව ගිනි තබන්නට ඇතැයි කියති.