සති තුනට දස දහසක් අල්ලයි


ගතවූ දින 21 දී වරෙන්තු 12,588 ක් ක්‍රියාත්මක කැර සැකකරුවන් 10,648 ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. පොලිස් කොට්ඨාශ 43 ක මෙම මෙහෙයුම ක්‍රියාත්මක විය.